කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්නේ නැහැ – චන්ද්‍රසේන කියයි

7

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සින්නක්කරව හෝ බදු වශයෙන් ඉන්දියාවට ලබා දීමට කිසිදු සැලැස්මක් නොමැති බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළා.

හෙතෙම මේ බව කියා සිටියේ අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

 

මේ අතර, ඉලක්කයක් නොමැති රටකට කිසිදා ජයග්‍රාහී ආර්ථික ඉලක්ක අත්කර ගත නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළා.

එහි ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා මේ බව කියා සිටියේ කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

 

Your Comments