කොවිඩ් ආසාදිත මරණ 9ක් – සමස්තය 83ක් දක්වා ඉහළට

12

කොවිඩ් ආසාදිත මරණ 9ක් ඊයේ(21) රාත්‍රී වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඒ අනුව මෙරට වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 83ක් බවයි.
ඊයේ(21) රාත්‍රී මියගිය රෝගීන්ගේ විස්තර පහත පරිදි වේ.

 

Your Comments