කොරෝනා වෛරස ආසාදිත මරණ සංඛ්‍යාව 69 දක්වා ඉහළට

17

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 69 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ ඊයේ රාත්‍රියේ තවත් ආසාදිත මරණ 3ක් වාර්තාවීමත් සමගින්.

එලෙස මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් සහ කාන්තාවකි.

ඔවුන් කඳාන, කොළඹ 12 සහ කොළඹ 13 යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

ඊයේ(18) රාත්‍රී වාර්තා වූ කොරෝනා වෛරස ආසාදිත මරණ පිළිබඳ විස්තරය පහතින් දැක්වේ.

 

Your Comments