කොරෝනා මර්ධන වැඩපිළිවෙලට අදාල තීන්දු තීරණ ගැනීමේදී පසුබෑමක්

8

මෙරට කොරෝනා මර්ධන වැඩපිළිවෙලට අදාල තීන්දු තීරණ ගැනීමේදී පසුබෑමක් දක්නට ලැබෙන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.

 

එහි සහකාර ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.

නිරෝධායන මධ්‍යස්ථානවලින් ආසාදිතයන් පැනයාමේ සිද්ධීන් වැළැක්වීමට කඩිනම් විසදුමක් අවශ්‍ය බවද වෛද්‍ය සමන්ත ආනන්ද මහතා අවධාරණය කළා.

Your Comments