කොරෝනා මර්ධන එන්නත් ගැන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් ප්‍රකාශයක්

11

මෙරටට ලැබී ඇති කොරෝනා මර්ධන එන්නත් සීමිත ප්‍රමාණය නිසි පරිදි කළමණාකරණය කර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කලා.

සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ කොරෝනා මර්ධන එන්නත්කරණ වැඩපිළිවෙල පිළිබද නිසි මාර්ගෝපදේශ සකස් කළ යුතු බවයි.

තව දුරටත් අදහස් දැක්වු වෛද්‍ය හරිත අලුත්ගේ මහතා.

 

Your Comments