කොරෝනා මරණ සංඛ්‍යාව 35 දක්වා ඉහළට

40

කොරෝනා වෛරස ආසාදිත 35 වන මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්ද තහවුරු කරන ලද බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ 78 හැවිරිදි පිරිමි පුද්ගලයකු වන අතර ඔහු රෝහල් ගත කරන විටත් මියගොස් සිට ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

Your Comments