කොරෝනා බවට සැකය මත ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙක් පැනයයි

23

කොවිඩ් රෝගය සම්බන්ධයෙන් සැක සහිතව කොස්ගම සාලාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 26 හැවිරිදි තරුණයෙකු පැනගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ අදාළ තරුණයා සම්බන්ධයෙන් තොරුතුරු දන්නේ නම් ළඟම ඇති පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙසයි.

අදාළ තරුණය 26 හැවිරිදි වියේ පසුවන කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රාදේශයේ පදිංචිකරුවෙක් බවට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා.

Your Comments