කොරෝනා දත්ත සැගවීම මර්ධනයට ගැටලුවක්.

6

රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල වාර්තාවන ආසාදිතයින් සත්‍ය තොරතුරු ලබා නොදීම කොරෝනා මර්ධනයට බරපතල තර්ජනයක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

 

එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ කොළඹින් බැහැරව උප පොකුරු නිර්මාණය වීම ද බරපතල තත්ත්වයක් බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ උපුල් රෝහණ මහතා.

වසංගත රෝග වෛද්‍ය නිලධාරීන් ඔවුන්ගේ කාර්ය භාරය නිසි අයුරින් ඉටු නොකරන බව ද උපුල් රෝහණ මහතා චෝදනා කරනවා.

Your Comments