කොරෝනා එන්නත් පෙරහුරුව ස්ථාන 3 කදී

16

කොවිඩ් මර්දන එන්නතක් ලබා දීමේ පෙරහුරුවක් ක්‍රියාත්මක කර තිබෙනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, පිළියන්දල ප්‍රාදේශිය රෝහල සහ රාගම ශික්ෂණ රෝහලේදී එය පැවැත්වෙන බවයි.

 

ගැටළු හඳුනා ගනිමින් කොවිඩ් මර්දන එන්නත්කරණ සැළසුම් විධිමත් කිරීමට හැකිවනු ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

 

Your Comments