කොරෝනා එන්නතට ප්‍රමුඛතා පිලිවෙල දැනුම් දෙයි – 28 සිට ක්‍රියාත්මකයි

28

මෙරට කොරෝනා එන්නත්කරණ කටයුතු 28 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ඖෂධ නිෂ්පාදනය සැපයුම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

හෙතෙම කියා සිටියේ අදාල එන්නත් තොගය මෙරටට ලබා දෙන බවට ඉන්දියානු සමාගම විසින් මේ වන විට නිල වශයෙන් තහවුරු කර ඇති බවයි.

 

එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරෙන ප්‍රමුඛතා අනුපිළිවෙල සම්බන්ධයෙන් ද මහාචාර්ය චන්න ජයසුමන මහතා අදහස් පල කළා.

 

Your Comments