කොරෝනා ආසාදිත 14 වන මරණය වාර්තා වෙයි

10

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 14 වන කොවිඩි මරණය මීට සුළු මොහොතකට පෙර කොළඹ අයි.ඩී.එච්. රෝහලෙන් වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි කාන්තාවක්.

අදාළ කාන්තාව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර ඇය නිව්මෝනියා සහ හදවත් රෝගී තත්ත්වයන්ගෙන් පෙළුණු බවටද සෞඛ්‍ය අංශ පවසනවා.

Your Comments