කුවේටයේ දී වද හිංසාවට ලක්වූ කාන්තාවන් 60ක් යළි දිවයිනට

11

විදේශ රැකියාවලට ගොස් විවිධ වද හිංසාවලට ලක්වූ තවත් කාන්තාවන් 60 දෙනෙකු අද පෙරවරුවේ දිවයිනට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 230 දරණ යානයෙන් පෙරවරු 6.30 ට පමණ ඔවුන් මෙරටට පැමිණි බවයි NEWS24 ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ.

එම කාන්තාවන් සියලු දෙනා කුවේට් හි සේවයට ගොස් සිටියදී වද හිංසාවට ලක්ව තිබුණා.

Your Comments