කුලියාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් සිව් දෙනෙකු ඇතුළු කාර්යමණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකු කොවිඩ්-19 ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා.
රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා සඳහන් කළේ හෙද නිලධාරින් 8 දෙනෙකු සහ කණිෂ්ඨ කාර්යමණ්ඩල සේවකයින් දෙදෙනෙකු ද ඊට අයත් බවයි.
ඒ අනුව ශල්‍ය වෛද්‍ය වාට්ටු සංකීර්ණයේ වෛද්‍යවරුන් ඇතුළු සියලු කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ නේවාසික රෝගීන් පී.සී.ආර් පරීක්ෂණයට යොමුකර තිබෙනවා.
Your Comments