කල්මුණේ, චවලකඩේ සහ සමන්තුරේට සවස 6 සිට ඇඳරි නීතිය 2019-04-29 45 කල්මුණේ, චවලකඩේ සහ සමන්තුරේ යන පොලිස් බලප්රදේශ සඳහා අද(29) පස්වරු 6 සිට හෙට (30) උදෑසන 8 දක්වා යළි ඇඳිරි නීතිය ක්රියාත්මක බව පොලිසිය පවසනවා. Your Comments
Your Comments