කර්මාන්තශාලාවක ගින්නකින් පුද්ගලයෙකු මරුට

5

කටාන – කලුආරිප්පුව ප්‍රදේශයේ පිහිටි රතිඤ්ඤා කර්මාන්තශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

එම කර්මාන්තශාලාවේ සේවකයෙකු මෙලෙස මිය ගොස් ඇති බවයි පොලීසිය සදහන් කළේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Your Comments