කර්මාන්තකරුවන්ට සහ ව්‍යාපාරිකයින්ට ප්‍රමුඛස්ථානය දෙන යුගයක් ඉදිරියේදී බිහි කරනවා 2019-09-01 11 මෙරට කර්මාන්තකරුවන්ට සහ ව්‍යාපාරිකයින්ට ප්‍රමුඛස්ථානය ලබා දෙන යුගයක් ඉදිරියේ දී බිහි කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අම්පාර ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සදහන් කළා. http://news24.lk/wp-content/uploads/2019/09/01_09_0700_SAJITH.mp3 Your Comments
Your Comments