කරදියනාරු ප්‍රදේශයෙන් ගිනි අවි 5ක් සොයා ගැනේ

10

මඩකලපුව කරදියනාරු ප්‍රදේශයේ දී මෙරට නිශ්පාදිත ගිනි අවි 5 ක් සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.

පොලිස් නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කරදියනාරු රතු බෝක්කුව අසල තිබි මෙම ගිනි අවි සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කලේ.

මෙම ගිනි අවි කවුරුන් විසින් මෙම ස්ථානයේ සඟවා තැබුවේ ද යන්න කරුණු අනාවරණය කර ගැනීම සදහා විමර්ශණ ක්‍රියාත්මකයි.

Your Comments