“එ.ජා.ප.යට ජනතා කැමැත්ත නැහැ”

25

පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වුවද, එක්සත් ජාතික පක්ෂයට මෙරට ජනතාවගේ කැමැත්ත හිමි නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා.

හෙතෙම මේ බව කියා සිටියේ බදුල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

Your Comments