එන්නත් නිසි වේලාවට ඇනවුම් කර නැහැ- සමගියෙන් චෝදනා

7

අවශ්‍යය එන්නත් නිසි වේලාවට ඇනවුම් නොකිරීම හේතුවෙන් එන්නත්කරණයේදී ජනතාවට විවිධ ගැටලු‍ වලට මුහුණ දීමට සිදුව ඇති බව සමගි ජන බලවේගය පෙන්වා දෙනවා.

විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මේ බව කියා සිටියා.

 

 

Your Comments