එජාප ජාතික ලැයිස්තු මන්ත‍්‍රී හෙට නම් කෙරේ

15

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය සදහා පත් කරන්නේ කවුරුන්ද යන්න හෙට දිනයේදී තීරණය කරන බව එහි නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ප‍්‍රකාශ කලා.

පක්ෂයේ ප‍්‍රති සංවිධාන කටයුතු වෙනුවෙන් අනුරාධපුර පැවති වැඩසටහනකට එක්වූ අවස්ථාවේදී මාධ්‍යයට අදහස් දක්වමිනුයි ඔහු මේ බව සදහන් කළේ.

Your Comments