එජාපයේ විරෝධතාවට පාක්ෂිකයන් කොල්ලුපිටිය මංසන්ධියට

29

එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කරන විරෝධතාවය තව සුලු වේලාවකින් කොල්ලුපිටිය මංසන්ධියේදී පැවැත්වීමට නියමිතයි.
යුක්තියේ හඬ නමින් ආරම්භ වන මෙම විරෝධතාවයට මේ වන විටත් ඒ සඳහා විවිධ ප්‍රදේශ වලින් පාක්ෂිකයන් පැමිණෙමින් සිටින බවයි වාර්තා වුණේ.
පාර්ලිමේන්තුව වහා රැස් කරන ලෙස බලකරමින් විරෝධතාවය සංවිධානය කර ඇති අතර ඉදිරියේදී දිවයිනේ ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් විරෝධතා පැවැත්වීමට නියමිතයි.
ඒ පිලිබඳ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වු පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා.

 

Your Comments