එජාපයේ ජනපති අපේක්‍ෂකයා කවුරුන්වුවත් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිමයෙන් කැපවී කටයුතු කරනවා

18

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා කවුරුන් වුවද පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිමයෙන් කැපවී කටයුතු කරන බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසනවා.

කොළඹ පැවති උත්සවයකින් අනතතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියා.

මේ අතර එක්සත් ජාතික පක්ෂය බිහි කිරීමට නියමිත නව සන්ධානය සම්බන්දයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පල කලා.

Your Comments