ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ට එරෙහිව කඩිනමින් නඩු

7

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ට එරෙහිව කඩිනමින් නඩු පැවරීමට නීතිපතිවරයා කටයුතු කරනු ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළා.

 

ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ සිදුකර ඇති විමර්ශණ සහ ගෙන ඇති පියවර සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Your Comments