ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සාමාන්‍ය රාජකාරී වේලාවෙන් පසුව ද රෝහල් තුළ දී සිදු කිරීමට අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය එකඟතාවය පළ කර තිබෙනවා.
ඒ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග පැවති සාකච්ජාවකදීයි.
සාමාන්‍ය රාජකාරී වේලාවෙන් පසු සැත්කම් සිදු කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යවරයා මීට පෙර ඔවුන් ගෙන් ඉල්ලීමක් කර තිබුණා.
Your Comments