ඇමති වාසු නිවසට

14

කොරෝනා වෛරසය ආසාදනය වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සුවය ලබා නිවස වෙත පැමිණ තිබෙනවා.

කොග්ගල ප්‍රදේශයේ හෝටලයක ප්‍රතිකාර ලැබූ අමාත්‍යවරයා අද දහවල් කොළඹ පිහිටි සිය නිවෙස වෙත පැමිණි බවයි ඔහුගේ මාධ්‍ය අංශය සඳහන් කළේ.

සෞඛ්‍ය නිර්දේශ යටතේ වාසුදේව නානායක්කාර මහතා ඉදිරි සතියක පමණ කාලයක් තුල නිවස තුළ නිරෝධායනය වන බව ද සඳහන්.

Your Comments