ආසියානු බොදු සාම සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

4

ආසියානු බොදු සාම සමුලු‍ව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේදි අද පැවැත්වුනා.

13 වන විධායක කවුන්සල සභා රැස්වීමේ සත්කාරක දායකත්වය ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර සමුළුවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ රටවල් 25 ක නියෝජිතයන් එක්ව සිටියා.

සියලු‍ බෞද්ධ රටවල් සම්මේලනයේ සාමාජිකත්වය දැරීම විශේෂත්වයක්.

 

Your Comments