ආමි සම්පත්ගේ ගෝලයකු අත්අඩංගුවට

5

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන සුමීර මධුසංක හෙවත් සුමීර නමැත්තා අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

කොටහේන ප්‍රදේශයේදී හෙරොයින් තොගයක්ද සමග සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු ආමි සම්පත් නමැති සංවිධානාත්මක අපරාධකල්ලි නායකයාගේ ගෝලයකු බව සඳහන්.

 

Your Comments