ආණ්ඩුවේ වැඩපිලිවෙල ගැන රාධා ක්‍රිෂ්ණන්ගෙන් චෝදනා

31

විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට ආණඩුවට පැවති උනන්දුව, කොරෝනා මර්ධනය සම්බන්ධයෙන් දුර්වල බව කඳුරට ජනතා පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වෙළුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා පවසනවා.

වී. රාධාක්‍රිෂ්ණන් මහතා චෝදනා කළේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් දිස්ත්‍රික් සෞඛය සේවා අධ්‍යක්ෂවරයා සැළකිල්ලක් නොදක්වන බවයි.

චෝදනාව සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඉමේෂ් ප්‍රතාපසිංහ මහතාගෙන් සිත නිව්ස් 24 විමසීමක් කළා.

 

Your Comments