ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් ගැන එජාපයෙන් චෝදනා

29

විසි වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයට විරුද්ධව ජනතාව පෙළ ගස්වන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
එහි නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා මේ බව කියා සිටියේ අද සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

ආණ්ඩුව විසින් කුමන්ත්‍රණකාරී වැඩපිළිවලක් ක්‍රියාත්මක කරන බව ද නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා චෝදනා කළා.

Your Comments