අඹගමුව ප්‍රදේශයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරලෙයි

6

හැටන් සිට අකුරණ දක්වා අධික වේගයෙන් ධාවනය වු මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අද උදැසන 6 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් – මහනුවර ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේදියි.
අනතුරෙන් මොටර් රථයේ රියදුරා සුළු තුවාල ලබා ඇති අතර, මොටර් රථයට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා

Your Comments