අත්අඩංගුවට ගත් සරසවි සිසුන් 12 දෙනාට ඇප

12

කොළඹ විශ්වවිද්‍යාලයේ පසුගියදා ඇති වූ ගැටුමකට අදාළව අත්අඩංගුවට ගත් සිසුන් 12 දෙනාට අධිකරණය විසින් අද ඇප ලබාදී තිබෙනවා.
පසුගිය 08 වනදා ඇති වූ මෙම ගැටුමෙන් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළා.
මෙවැනි ගැටුම් සඳහා සම්බන්ධ නොවන ලෙසට අධිකරණය විසින් සිසුන්ට තරයේ අවවාද කර තිබෙනවා.

Your Comments