අත්අඩංගුවට ගත් පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් හෙට අධිකරණයට.

5

අත්අඩංගුවට ගත් පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

 

අද පෙරවරුවේ කොළඹ කොටුව ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයක් අතරතුර විරෝධතාකරුවන් විසින් පොලීසියට අයත් ජිප් රථයකට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උන්වහන්සේ ඇතුළු තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස් පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

Your Comments