Happy Birth Day ගීත්මා

5

ගීත්මා බණ්ඩාර කිව්වහම මේ වෙනකොට නොදන්නා කෙනෙක් නැති තරම් . කවුරුත් ආදරය කරන මේ දිනවල ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ඇය .
ඉතින් ඇයගේ 23 වන උපන් දිනය පසු ගිය දිනට යෙදී තිබුණා .

ඇයට ආදරය කරන රසික පිරිස ඇයගේ උපන් දිනය වෙනුවෙන් සුභ පැතුම් බොහොමයක් සමාජ මාධ්‍ය හරහා එක් කොට තිබෙනු දැක ගන්න ලැබුණා .

ඇය හරිම හරිම හුරුබුහුටි ලෙස ඡායාරූපයක් එක් කරමින් ඇයගේ උඅපන් දිනය වග පවසා තිබුණා .

එම ඡායාරූප පහතින් .

Your Comments