අවුරුදු 8 ක මිනිබිරියට ලිංගික අතවර කල බවට සැකපිට 69 හැවිරිදි සීයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ස්ත්‍රී දූෂණ චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට ගත බව බණ්ඩාරවෙල පොලිසිය පවසනවා.
වසර 2 ක පමණ කාලයක් තිස්සේ මෙම දැරිය මෙසේ අතවරය පත්ව ඇති බවද විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළා.
අදාළ දැරිය වෛද්‍ය පරික්ෂණයකට යොමු කල බව පොලිසිය වැඩිදුරත් පවසනවා.
Your Comments