8 හැවිරිදි මිනිබිරිය දූෂණය කළ 69 හැවිරිදි සීයා අත්අඩංගුවට

30

අවුරුදු 8 ක මිනිබිරියට ලිංගික අතවර කල බවට සැකපිට 69 හැවිරිදි සීයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ස්ත්‍රී දූෂණ චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට ගත බව බණ්ඩාරවෙල පොලිසිය පවසනවා.

වසර 2 ක පමණ කාලයක් තිස්සේ මෙම දැරිය මෙසේ අතවරය පත්ව ඇති බවද විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළා.

අදාළ දැරිය වෛද්‍ය පරික්ෂණයකට යොමු කල බව පොලිසිය වැඩිදුරත් පවසනවා.

Your Comments