හෙට අනිද්දා විවාහයට සැරසෙන නිපුණිකාගේ Pre-Shoot එක

84

ජනප්‍රිය රංගන ශිල්පිණියක් වන නිපුනිකා හේවාගමගේ නුදුරේදීම විවාහ දිවියට ඇතුළුවීමට සූදානමින් පසුවනවා.

ඇයගේ අත ගන්නා ආදරවන්තයා වන්නේ ළහිරු දිසානායක.

නිපුණිකා සහ ළහිරු දෙන්නගේ Pre-shoot එකේ ඡායාරූප මේ වෙද්දී සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතිනවා.

මේ එම ඡායාරූප පෙළයි.

Your Comments