හින්දි නිලියක් වගේ හැඩ වෙලා ජනප්‍රිය නිලි නිපුනිකගේ wedding එකට ගිය සුරූපිනී පියුමි බොතේජු

20

අපේ රටේ ජනප්‍රිය නිලියක් වන නිපුනිකා හේවාගමගේ විවාහ පත් වුන පුවත මේ වෙනකොට කවුරුත් කතා බහට ලක් කරන පුවතක් වෙලා . ඇයගේ මංගල දිනයේ දෙවෙනි දවස ඊයේ දිනයේ හිල්ටන් හෝටලයේදී පැවැත්වුණා .

කලා තරුද බොහොමයක් ඊට සහභාගී වී සිටියා .

ඒ අතරින් හරි හැඩට වැඩට සැරසිලා ගිය අපේ කලා ලොවේ ඉන්න තවත් එක් ජනප්‍රිය නිලියක් වන පියුමි බොතේජු ඡායාරූප කිහිපයක් ඇයගේ සමාජ මාධ්‍යට එක් කරගෙන තිබුනේ මේ ආකාරයටයි .

එම ඡායාරූප පහතින් .

 

Your Comments