හැමෝම කතා වුන ගීත්මා බණ්ඩාර ගේ ෆොටෝ ඉරියව්ව

32

ගීත්මා බණ්ඩාර කියල කියන්නේ මේ වෙනකොට අපේ රටේ අතිශය ජනප්‍රියත්වයට පත් වෙලා ඉන්න නවක රංගන ශිල්පිනියක් වෙනවා .

ඉතින් නිතරම ඇයගේ ලස්සන ලස්සන ඡායාරූප ඇයගේ සමාජ මාධ්‍යන් හරහා අපිට දැක ගන්න ලැබෙනවා .

මේ අතර ඇය සිය ෆේස්බුක් ගිණුමට ඊයේ දිනයේදී ඡායාරූප කිහිපයක් එකතු කර තිබුණා .

ඡායාරූප ගිණුමට මුදා හැර කෙටි වෙලාවකින් ඇයට එම ඡායාරූප වලට ප්‍රතිචාර දැඩි ලෙස ලැබී තිබෙනු දැක ගන්න ලැබුණා . ඒ අතර වැඩි දෙනා අතර කතා බහට ලක් වෙලා තිබුණේ ගීත්මගේ photo froce එක ගැන. ඊට ලැබුණ comments වලින් බහුතරයක්ම ඒ ගැන තමයි ප්‍රතිචාර දක්වලා තිබුණේ .

 

මේ තියෙන්නේ එම ඡායාරූප කිහිපය .

Your Comments