හැපී Birth Day අනුරාධා

9

අනුරාධා එදිරිසිංහ කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක් .
ඇයට ආදරය කරන බොහොමයක් රසික පිරිසක්ද සිටිනවා .

ටෙලිනාට්‍ය කිහිපයක් හරහාම එකිනෙක වෙනස් වූ රංගනයන හරහා ප්‍රේක්ෂකයාට සමීප වුන චරිතයක් තමයි අනුරාධා කියන්නේ .

ඉතින් සුරූපී රංගන ශිල්පිනී අනුරාධාගේ උපන් දිනය අදට යෙදිලා තියෙනවා .

ඇයට සුබ උපන් දිනයක් කියල අපිත් සුබ පැතුම් එකතු කරමු .

Your Comments