ජයසේකර අපෝන්සු කියන්නේ දශක ගණනාවක පටන් කලා ක්ෂේත්රයේ කටයුතු කරන ජේෂ්ඨ කලාකරුවෙක් . වේදිකා නාට්‍ය නළුවෙක් ,ටෙලිනාට්‍ය සහ සිනමා නළුවෙක් ලෙසත් ,අධ්‍යක්ෂක වරයෙක් ලෙසත් ඔහු කටයුතු කරනු ලබනවා .
අද දිනයේදී ඔහු සිය හැත්තෑ වන උපන් දිනය සමරනු ලබනවා .
ඔහුට දිර්ඝායු පිරි උපන් දිනයක් වේවා කියා අපිත් සුබ පැතුම් එක් කරමු .
Your Comments