හර්ෂණ බෙත්මගේ යුග දිවියට .

42
පුංචි තිරයේ  ජනප්‍රිය මෙන්ම කඩවසම් රංගන ශිල්පියෙක් වන
හර්ෂණ බෙත්මගේ සිය පෙම්වතිය ව සිටි අරුණි නදීෂානි සමගින්
යුග දිවියට පිවිස තිබෙනවා .

ඔහුගේ  මින් පෙර විවාහය සිදුවී තිබුනේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන වොල්ගා කල්පනී සමගිනුයි .
ඔවුන් අතර කලක් පැවති විවාහය දෙදරා යාමෙන් කෙටි කලකට පසු නැවතත් ඔහු පෙම්වතෙක් බවට පත් වී තිබුනා .

හර්ෂණ නිතරම සමාජ මාධ්‍ය තුල පල කර ඇති ඡායරූප සහ ස්ටේටස් මගින් කියා සිටින්නේ
ඔහුට මේ හිමි වී ඇත්තේ හොදම හිමිවීම බවයි .

ඔබ දෙපලට සුභ මංගලම් ….

Your Comments