හේෂානි ලියැදිපිට කියල කියන්නේ මේ දිනවල ජනප්‍රියම රංගන ශිල්පිනියක් වෙනවා .
ඇයගේ සුවිශේෂී රංගනය හේතුවෙන් වැඩි දෙනා ඇය ගැන කතා බහට ලක් කරනවා .
හේෂානිගේ හැඩ වැඩ පිරුන ඡායාරූප නිතරම වගේ අපිට දැක ගන්න ලැබෙනවා .
සරාගී පෙනුමකින් යුත් ඇයගේ නවතම ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යන්ට එක්වී තිබුනේ මේ ආකාරයටයි .
Your Comments