අතිශය ජනප්‍රිය ඉන්දීය රියැලිටි තරගයක් වන ‘බිග් බොස් ‘තරගයේ එක අදියරක ජයග්‍රාහිකාවක් වූ සානා ඛාන් මීට දින කිහිපයකට පෙර විවාහ වී තිබෙනවා .
බොලිවුඩ් හා හොලිවුඩ් චිත්‍රපටි රැසක රගපෑමේ නිරත වුන සුරූපී සානා ඛාන් ගේ අතිනත ගනු ලැබුවේ ඩුබායිහි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන මුෆ්ටි අනාෆ් ය .
මෙම විවාහය ඔවුන්ගේ සමීපතමයන් පමණක් සහභාගීතත්වයෙන් ඩුබායිහි දී පැවැත් වුනා .
මේ වන විට 33 වන වියෙහි පසු වන ඇය තවමත් සුරූපී බවින් පිරිපුන් තැනැත්තියකි.
Your Comments