සුරූපී නිලි සානා ඛාන් යුග දිවියට

21

අතිශය ජනප්‍රිය ඉන්දීය රියැලිටි තරගයක් වන ‘බිග් බොස් ‘තරගයේ එක අදියරක ජයග්‍රාහිකාවක් වූ  සානා ඛාන් මීට දින කිහිපයකට පෙර විවාහ වී තිබෙනවා .

බොලිවුඩ් හා හොලිවුඩ් චිත්‍රපටි රැසක රගපෑමේ නිරත වුන සුරූපී සානා ඛාන් ගේ අතිනත ගනු ලැබුවේ ඩුබායිහි ප්‍රසිද්ධ  ව්‍යාපාරිකයෙකු වන  මුෆ්ටි අනාෆ් ය .

මෙම විවාහය ඔවුන්ගේ සමීපතමයන් පමණක් සහභාගීතත්වයෙන් ඩුබායිහි දී පැවැත් වුනා .

මේ වන විට 33 වන වියෙහි පසු වන ඇය තවමත් සුරූපී බවින් පිරිපුන් තැනැත්තියකි.

 

Your Comments