නතාෂා පෙරේරා කියල කියන්නේ කුඩා කාලයේ පටන්ම කලා ක්ෂේත්රයට පිවිසි තැනැත්තියක්. .ඇය ගැන නොදන්නා කෙනෙක් නැති තරම් ය ජනප්‍රිය චරිතයක් වෙනවා . ගායන ශිල්පිනියක් ,රංගන ශිල්පිනියක් ,සහ වරියක් විදියට ඇයව හදුනා ගන්න හැකි වෙනවා .
නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය හරහා ඇය ගැන කතා බහට ලක් වෙනවා . ඒ ඇය අනුගමනය කරනු ලබන විලාසිතා ආදිය හේතුවෙන් .
කවදාටත් සුරූපී ලෙස තමන්ගේ ලස්සන පවත්වාගෙන යන්න සමත් වුන සුරූපිනියක් තමයි නතාෂා කියන්නේ .
ඉතින් ඔන්න ඇයගේ උපන් දිනය ළග ලගම එන බවට ඉඟියක් පල කරලා තියෙනවා . ඒ ඇයගේ ෆේස්බුක් ගිණුමේ මේ ආකාරයට සදහන් කරමින් .
මෙම ඡායාරූපය එක් කොට තිබීමෙන් .
B•I•R•T•H•D•A•Y G•I•R•L
.
Coming soon
Stay Tuned


Thinking about Friday coz it’s gonna be My Birthday 






Your Comments