සුරංගනාවියක් වගේ හැඩ ෂෙරිල් ඩෙකර්ගේ නවතම ඡායාරූප පෙලක්

13
ෂෙරිල් ඩෙකර් කියන්නෙ කාලයක් අපේ රටේ අතිශය ජනප්‍රිය වුන නිලියක්.
ජනප්‍රිය ගායක රුවන් හෙට්ටිආරච්චි සමගින් තමයි ඇය විවාහ දිවියට පිවිසුනේ.
විවාහයෙන් පසුව කලා කටයුතු තුලින් ඇයව දකින්න නොලැබුනත් රුවන්ගේ බොහෝ ගීත වල රූප රචනා තුලින් නම් අපිට ඇයව දැක ගන්න ලැබෙනවා.
ඇය රංගනයේ යෙදුන සමහර චරිත හේතුවෙන් කාලයක් සිට රංගනයෙන් ඈත් වෙලා හිටියත් රසික පිරිස ඇයට බොහෝ සෙයින් ආදරය කරනවා.
ඉතින් සුරංගනාවියක් වගේ සැරසිලා හැඩට ඉන්න ෂෙරිල්ගේ ඡායාරූප කිහිපයක් තමයි මේ තියෙන්නෙ.
එම ඡායාරූප පහතින්.

Your Comments