සීත අරණේ ආදරෙන් ගැයූ රවින්ද්‍ර – හිමාලි

106

ජනප්‍රිය සම්මානිත රංගන ශිල්පී බුද්ධික ජයරත්න ගේ පුතාගේ උපන් දින සාදය ඊයේ තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාච් හෝටලයේදී පැවැත්වුණේ කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන්.

ජනප්‍රිය සම්මානිත රංගන ශිල්පී බුද්ධික ජයරත්න ගේ පුතාගේ උපන් දින සාදය ඊයේ තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාච් හෝටලයේදී පැවැත්වුණේ කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන්.

එහිදී ජේෂ්ඨ රංගවේදී රවින්ද්‍ර රන්දෙණිය සහ රංගන ශිල්පිණි හිමාලි සයුරංගි සීත අරණේ ගීතය ගායනා කරන ආකාරය ජනප්‍රිය සිනමා නිලි චුලක්ෂි රණතුංග සිය මුහුණු පොතට එක් කර තිබුණේ මෙලෙසින්..

වීඩියෝව පහතින්

Your Comments