සිනමාවේ සුනේත්‍රාව සුමනා අමරසිංහ හට සුබ උපන් දිනක්

11

70 දශකයේ ජනප්‍රියම නිළියක ලෙස එවක පටන් දශක ගණනාවක් පුරාවටම කා අතරත් ජනප්‍රිය ප්‍රවීන රංගන ශිල්පිනියක් තමයි සුමනා අමරසිංහ කියන්නේ .

ඇය ප්‍රථම වරට සිනමාවට අවතීර්ණ වන්නේ ‘ පිපෙන කුමුදු’ චිත්‍ර පටයෙන් .

ඉන් පසු සුනේත්‍රා ,සූකිරි කෙල්ල,ඔබයි මමයි, රෑන ගිරව් ,මේ දෑස කුමටද වැනි චිත්‍රපට රැසක් හරහා ජනප්‍රියත්වයට පත් වුණා.

අපේ රටේ ජේෂ්ඨ රංග ධරයෙකු වූ රෝයි ද සිල්වා සමගින් තමයි ඇය විවාහ වුයේ .

අදටත් එදා මෙන්ම ඇයට ආදරය කරන රසික පිරිසක් ඇය සතු වෙනවා.

අද දින සිය දිවියේ තවත් වසරකට පය තබන ඇයට දීඝායු පිරි සුබ උපන් දිනයක් වේවා කියා අපිත් ප්‍රර්ථනා කරමු .

 

 

Your Comments