සිංහල සිනමාවට අලුත් බලාපොරොත්තුවක්

22

සිංහල සිනමාවට එකතු වුණ අලුත් මුහුණක් තමයි ඉෂංකා ද කොස්තා කියන්නේ. ඉෂංකා සිනමාවේ ප්‍රවේශය ලබා ගන්නේ තේජා ඉද්දමල්ගොඩ අධ්‍යක්ෂණය කළ ආශාවරී චිත්‍රපටය තුලින්.

එහි ඉෂංකා රංගනයෙන් දායක වෙන්නේ හේමාල් රණසිංහ සමඟ. සිංහල සිනමාවේ අලුත් ප්‍රේම කතාවක් මේ තුලින් දිග හැරෙන බවට තමා දැන ගන්න ලැබෙන්නේ.

කොහොම වුණත් ලබන වසර මුලදී මේ ආශාවරී චිත්‍රපටය දැක ගන්නට පුළුවන්.

ඇය මීට පෙළ වෙළඳ දැන්වීම් වල සහ ගීතමය රූප රචනාවල සිට තිබෙනවා.

Your Comments