සිංදු කියන නටන පුංචි ආරාධනා

15

කලා ලොවේ ජනප්‍රිය යුවලක් වන චතුරිකා සහ ගයාන් ගේ පුංචි දුව ආරාධනා මේ වෙනකොට අම්මි අප්පච්චියි වගේම ජනප්‍රියයි . මොකද නිතරම සමාජ මාධ්‍යට එක් කරන ඇයගේ පුංචි පුංචි හුරතල් වැඩ නිසා .

පුංචි ආරාධනා ගේ ආස හිතෙන හුරතලේ බලන්නකෝ . මේ වීඩියෝව ගයන් වික්‍රම තිලකගේ ෆේස්බුක් මාධ්‍යට මුදා හැර තිබුන අතර පුංචි පැටික්කිට හැමෝගෙම අදරණීය ප්‍රතිචාර හිමි වෙලා තිබුණා .

එම වීඩියෝ පහතින් .

Your Comments