ස්ටෙෆනි, දුෂ්‍යන්ත් ආදරනීය දෙපලගේ සුන්දර ජීවිතේ

20

ස්ටෙෆනි සිරිවර්ධන කියන්නේ මෑතකදී ලංකාවේ ජනප්‍රිය වුන නිවේදිකාවක්.

 

ඇය උපත ලබන්නේ කුවේටයේ.

ඒ 1988 පෙබරවාරි 5 වන දින.

ඇගේ පියා ශ්‍රී ලංකාවේ වන අතර මව ලෙබනන් ජාතික කාන්තාවක්.

ස්ටෙෆනි කැනඩාවේ මොන්ට්‍රියෙල්හි කොන්කෝඩියා විශ්ව විද්‍යාලය‍ේ ජනමාධ්‍යවේදය සන්නිවේදනය සහ දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධිදාරිනියක්.

2011 වසරේදී ශ්‍රී ලංකා විශ්ව රූ රැජිණ කිරුල හිමිකර ගන්නේත් ඇය.

2011 බ්‍රසීලයේ පැවති විශ්ව රූ රැජිණ තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තරම්  ඇය වාසනාවන්ත වුණා.

මේ සුන්දර යුවතිය විවහා වෙන්නේ ලංකාවේ කඩවසම් ගායකයෙක් වෙන දුෂ්‍යන්ත් වීරමන් සමග

ස්ටෙෆනි දුෂ්‍යන්ත් ආදරනීය දෙපලගේ සුන්දර ඡායාරූප පෙලක් නිකුත් වෙලා තියෙනවා.

Your Comments