සරාගී නිලි දිනිතිගේ නවතම ඡායාරූප පෙළක්

34

දිනිති වල්ගමගේ කියන්නේ මේ දිනවල ජනප්‍රිය චරිතයක් .රංගන ශිල්පිනියක් ,නිරූපන ශිල්පිනියක් ලෙසින් ඇයව හඳුනා ගන්න හැකි වෙනවා .

වර්තමානයේදී නම් නිවේදන කටයුතු වලිනුත් ඇයව දැක ගන්න ලැබෙනවා .

නිතරම වගේ ඇය ලස්සන ලස්සන ෆොටෝ ෂූට් වලට පෙනී සිටිනවා දැක ගන්න ලැබෙනවා .

ඉතින් මේ තියෙන්නේ ඇයගේ සමාජ මාධ්‍යකට එක වුන නවතම ඡායාරූප කිහිපයක් .

 

Your Comments